Posts

Showing posts from November, 2021

මව් සෙනෙහස

Image
 අම්මා කියා  අකුරු තුනක් තිබුනට  දරුවන් කෙරෙහි ඇති පෙම කියා නිම කල බැ‍‍‍‍‍‍‍රිය නොසැලෙනා දුක් විද කදුළු සගවා දරුවන්ගේම සතුට පතන සඳ එළියයි අම්මා රහසේ දුක් විද තම දරුවන් සනසන හිත නිවන දිව ඔසුවකි අම්මේ ඔබ.... නොමියන දරු සෙනෙහසට උණු ලේ කිරට හරවා පෙව් මේ විශ්වය තුළ සිටින  මිළ කළ නොහැකි වස්තුවකි අම්මා ඔබ.....