මව් සෙනෙහස



 අම්මා කියා 

අකුරු තුනක් තිබුනට 

දරුවන් කෙරෙහි ඇති පෙම

කියා නිම කල බැ‍‍‍‍‍‍‍රිය


නොසැලෙනා දුක් විද

කදුළු සගවා

දරුවන්ගේම සතුට පතන

සඳ එළියයි අම්මා


රහසේ දුක් විද

තම දරුවන් සනසන

හිත නිවන දිව ඔසුවකි

අම්මේ ඔබ....


නොමියන දරු සෙනෙහසට

උණු ලේ කිරට හරවා පෙව්

මේ විශ්වය තුළ සිටින 

මිළ කළ නොහැකි වස්තුවකි

අම්මා ඔබ.....

   












Comments

Post a Comment

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්