වීදි දරුවන්


 බොහෝ දුක් දරාගෙන 

තැන තැන කොන් වල

මහ මගම හිමි වුණු

අපේම ජාතියේ ළමා මල්...

කුසට අහරක් නොමැතිව

ඉරුණු කඩමලු ඇදගෙන 

මාපිය සෙනෙහස අහිමිව 

නටුවෙන් ගිලිහුනු

ගැරහුමට පීඩනයට ලක් වන

පයට පෑගෙනා මල්....








Comments

Post a Comment

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා