පාසල් මිතුරිය


 

පුරා දොළොස් වසක්

සිප් සයුර පිහිනලා

එක බත් පත කමින්

එකට සිටි නුඹ

විටක මට සහෝදරයක්


එදා මෙන් අද මුණනොගැසුනත්

එදා මෙන් කතා නොකළත්

එදා තිබු මිතුකම 

මගේ සිත තුළ

පෙර වාගෙයි අදටත්...









Comments

Post a Comment

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්