තාත්තා


 

නොවිදිනා දුක් ගැහැට විද

එය නොපෙවා තම දරුවනට 

රහසෙම දුක දරා

දරුවන් රජ කිරිමට 

වෙහෙසුනා නෙද නුඹ...


මහ රූක්ෂ ගසක් මෙන් 

අපට රැකවරණය ලබා දී

නිතර ඔවදන් දුන්නේ

තිබු දරු පෙමටමය...


දිවා රැ දුක් විද

අපේ කුස පිරිමට

වෙහෙසුනා නෙද නුඹ ..

මට නම් දෙවියකි තාත්තේ නුඔ..









Comments

Post a Comment

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්