පැන මඩ කඩති වැව් තාවුලු වැහි කාලේ ගීතය විචාරය
ගුරුවෘත්තිය ගැන ලියවුණු අතිශය විශිෂ්ට නිර්මාණක් ලෙස මහින්ද චන්ද්‍ර සේකර මහතාගේ මෙම ගීතය හදුන්වා දිය හැකිය.
මෙම ගීතය ගැන කතා කරද්දි ගුරුවරයෙක්ගේ ප්‍රදානතම භූම්කාව හොඳ නරක කියා දි සමාජ තලය තුළ ඉහළ හැදියාවක් ඇති යහපත් සංස්කෘතික ආචාර දර්ම පිළිගන්නා වු බුද්ධිමත් දරුවෙකු බිහිකිරිම ගුරුවරයකුගේ මුලික වගකිම වේ
පැන මඩ කඩති වැහි තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැඩි යන තාලේ
මෙම මඩ කඩතිවල වැටෙන්නේ නැතුව අතුරු අපදා නොමැතිව අනාගතේ ජිවත් විය යුත්තේ කෙසේද යන මුලික ශීක්ෂණය හා මුලික දර්ශනය බොහොම අපුරුවට ගුරුවරයා දරුවාට කියා දෙයි
මෙහිදි,
සිප් කිරි පෙව් මුසලයන් උඩුමහලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
මෙලෙස ශිල්ප ඉගෙනගත් ගොලයෝ අද සමාජයේ ඉහළ තලවල ඔවුන්ගේ භූමිකාව නියෝජනය කරයි. ඔවුන්ගේ ජීවිත වාසනාවන්ත වී ඇත. නමුත් අර ගුරුවරයා ඒ විදිහටම පාසල් යයි.ගුරුවරයාගේ ජීවිතයේ වෙනසක් සිදු වි නොමැත.
මෙහිදි,
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරොද පිටු දන්දෙති එයින් මතු
රන් මස පත විලි අඔරන උරන වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි නිලින වෙලා
මෙම ගුරුවරයාට විවහ කර දෙන වයසේ දියණියක් සිටී. නමුත් විවහ කර දිමට මෙම ගුරුවරයාට ගුරු වෘත්තිය එක්ක අවශ්‍ය දෑවැද්ද සම්පුර්ණ දිමට නොහැකි වි ඇත.
Comments
Post a Comment