රාත්‍රී අහස


 හිරු කුමරා හිම්න් සැරෙ සැගිවි                යනවා

සද කුමරා හිමින් සැරෙ එබි                    බලනවා

පුංචි පුංචි තාරකාවන් එළිය              ගෙනෙනවා

ඒ එළියෙන් මුලු ලොවම හැඩ             කරවනවා


කුරුලු රෑන් හනි හනිකට කූඩුවට               යනවා

කූරුලු පැටැව් හිමි  හිමිට මව් තුරුළුට      යනවා

කඩපුල් මල් දසත සුවද                            හමනවා

හරි අපුරු රාත්‍රීයක අසිරි                     ගෙනෙනවා








Comments

Post a Comment

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්