සහෝදරිය

නිතර  රණ්ඩූ වි ගහ මරා ගත්තාට

 නිතර  රණ්ඩූ වි ගහ මරා ගත්තාට

හැම නිතරම රිදෙව්වාට

සහොදරියක් ජිවිතේට ඉන්නම ඕන

දුක සතුට බෙදා ගන්නට

අම්මා මෙන් නිතර ඔවදන් දෙන්නට

දුක හිතුනම ළගට වෙලා කියවන්නට

සහොදරියක් ජිවිතේට ඉන්නම ඕන 

ජිවිතේට ශක්තියක් වෙන්නට







Comments

Post a Comment

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්