පාසල් කාලය


 විදු මව් තුරුලේ

සිප් සයුරු හැදෑරු

ගුරු මව් පිය මුණගැසුනු

යහලුවන් මුණගැසුනු

දුව පැන දග වැඩ කරපු

ජිවිතයේ සුන්දරම කාලේ

කේසේ නම් අමතක වෙන්නද?




Comments

Post a Comment

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්