ගුරුතුමිය


 අම්මාගේ දෑතේ එල්ලි 

අකුරු කරනට නුඹ 

වෙත ආ මුල් දවස

පෙර වගේ අදටත් මතකයි ..

මා  නුඹේ  දරුවෙකු නොවුනත්

විශ්වයේ මග

කියා දෙමින්

නිරතුරුව 

රැකවරණය ලබා දෙමින්

මහ මෙහෙයක් කළ

නුඔ මටනම් දෙවැනි මවය...






Comments

Post a Comment

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්