අත්තම්මා

 

පුංචි කාලේ සිට මගේ සෙවනැල්ල වී

මා ළගම සිට

අම්මා මෙන් සෙනෙහස ලබා දී

විටක යහලුවෙක් මෙනි

මට තාමත් මතකයි

නුඔ ඔඩොක්කුවට අරන් මාව 

ආදරයෙන් බත් ගුලි කවා

නිතර කතන්දර කියා දෙමින්

ආදරයෙන් හිස සිබි අයුරු

අද නුඔ අප දමා ගියත්

නුඔ තවමත් ඇත 

අප සිත් තුළ 

අත්තම්මේ........








Comments

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්