සිහිනය






දවසක 

ඇති වුනා සිහිනයක් 

සරසවි බිමට 

පියනගන්නට

අලුත්  දැනුම් 

සයුරෙ පිහිනන්නට 

ඇගිලි ගනිමින් 

සිටි සිහිනය 

සැබෑ  වුනු නමුත් 

කොරෝනා නුඹ 

හරස් විය 

සරසවි මව්තුරුලට 

යන්නට ....


Comments

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්