සරසවි මිතුරිය


කිසිදාක නොදුටු නුඹ 

මිතුරියක් ලෙසින්

විඩාබර වු

ජීවිත ගමනාන්තයේ

දුක සැප බෙදා ගෙන

බාධක ජයගෙන

එකම සිහිනයක් 

ඉටුකර  ලන්නට

හමු වු නුඹ 

එක මව් කුසින් නුපන්නත්

මට නම් සහොදරියක්ය....








Comments

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්