ජීවිතය Get link Facebook X Pinterest Email Other Apps June 13, 2022 ජීවිතය පුදුමාකාරය ගගක් මෙන් ගලා යයි විටෙක සතුටද විටෙක දුකද විටෙක ජිවිතය අත් හැරිමට සිතෙන නැවත ජීවිතයේ අරුත වැටෙහිජිවත්වන්නට සිතෙනජිවිතය නම් පුදුමාකාරය ... Get link Facebook X Pinterest Email Other Apps Comments
පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය January 29, 2022 රෝස මලක ,මල් පෙත්තක සුවද ,මෙළෙක දකින සිතට මලට යටින් ඇති විසකටු පෙන්වා දුන් ආනන්ද රාජකරුණා ළමා සිත තුළ සදාතනිකව ජීවත් වන්නේය.මී බිදු තරමට මිහිරි "ළදරු කවි මී" නමැති කාව්‍ය ග්රන්ථයෙහි ඇතුළත් "පක්ෂි භාෂාව " ද ළමා සිත ආනන්දයෙන් පුරවන නන්දනීය පද්‍ය පන්තියකි. පක්ෂි භාෂාව සදහා අනුභූතිය වන්නේ විහග නාදයයි. පක්ෂි ලෝකය සැහැල්ලුය,නිදහස් ය. එහෙත් උන්ටත් සතුරන් නැත්තේ නොවේ.නයා,පොළගා කුරුලු කැදලි සුන් බුන් කොට කුරුලු හදවත් තුළ දුක් ගිනි අවුලුවාලිය. එවන් සතුරෙකු දුටුවනම දෙමලිච්චාය,මයිනාය,ගිරවාය යන වර්ග බේදයකින් තොරව සියලු දෙනා එකට එක්ව එකා වන්ව පොදු සතුරාට එරෙහි වෙති. නයින් පොළොගුන් දැක අන්තරාවකැයි දැනුම් දෙති අන් හඩකින් අපුරුවයි පක්ෂි සතුව ඇති සතුරාට එරෙහිව යෙදිය හැකි එකම ආයුදය උන්ගේ හඩයි . කොන්දේසි විරහිතව මෙම ආයුදයෙන් සතුරාට පහර දෙන පක්ෂීහු සතුරා දුරට දුරු කරමින් මිනිසාටද "සමගිය බලය වේ" යන උත්තම ආදර්ශය ලබා දෙති. ඉදින් පක්ෂි භාෂාව අපුරු නොවන්නේද? අපුරු වන්නේමය. මලින් මලට පියඔමින් මල් පැණි බී උදම් වන පක්ෂින් නිදහසේ සුව විදියි.ආනන්තය දක්වා විහිදී යන නිල් අඔර පුරා පි... Read more
පටාචාරා January 18, 2022 සත් මහල් ප්‍රාසාදයේ උඩුමහලේ සිටි මං හැමෝම සිතුවේ මා රජ සැප විදි බවය නමුත් මං හිටියේ සිර වෙලා හැමොම මට සිනා සුනා හැමොම මට දොස් නැගුවා එත් මට ඕන උනේ නිදහසේ ඇවිදින්නට ඉතින් වැරදිද? මං Read more
වීදි දරුවන් January 10, 2022 බොහෝ දුක් දරාගෙන තැන තැන කොන් වල මහ මගම හිමි වුණු අපේම ජාතියේ ළමා මල්... කුසට අහරක් නොමැතිව ඉරුණු කඩමලු ඇදගෙන මාපිය සෙනෙහස අහිමිව නටුවෙන් ගිලිහුනු ගැරහුමට පීඩනයට ලක් වන පයට පෑගෙනා මල්.... Read more
Comments
Post a Comment