සබරේ අහස යට


දහසක් හීන

පොදි බැදගෙන

විදින්නට සරසවි පහස

මමත් පිය නැගුවෙමි

සබරේ මව් තුරුලට 

නොහදුනන මිතුරන්

මුණ ගැසුනත් 

බැදුණු ලෙන්ගතුකම් 

සහොදරියන් මෙන්ය

නොදැනිම අවුරුද්දක්

ගෙවි ගියද

එක් විය ජිවිතයට

සොදුරුතම මතකයන් 

නිමක් නොමැතිව ....


                                   ✍️ මධුෂානි ..


              

              

Comments

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්