අරගලය

 මුළු ලක් දෙරණ පුරා

ඝෝෂා පැතිරේ

ලක් මවුනි ඔබ වෙනුවෙන් 

ඔබේ ධජ ලෙලදේ

ගිනිබදින කුසගින්නට

 අහිංසක  මිනිසුන්ගේ

දුක් අදෝනා

දසත  පැතිරේ

පවිටු නරුමයන්ගේ  

දැයේ පුතුනට 

මගේ මව් බිම රැකදීමට

තව තව සිංහ පුතුන් 

පහළවේවා...

මගේ මව් බිම සුරැකේවා.....


 

Comments

Popular posts from this blog

පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය

පටාචාරා

වීදි දරුවන්